ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන්වන්න – ගජේන්ද්‍රකුමාර්

“ශ්‍රී ලංකාවතුල අපරාධ ක්‍රියාවලට දඞුවම් නොදීමේ තත්වය තවඳුරටත් පවතිනවා, එය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ කටයුත්ත ජාත්‍යන්තර අපරාධ විමර්ශණ අධිකරණයකට හෝ ජාත්‍යන්තර අපරාධ පිළිබඳ අතුරු කමිටුවක් පත්කර භාර දෙන්න“ යැයි ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඊයේ (14) දින පවැති පොදු සැසිවාරයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසා තිබේ. එහිදී … Continue reading ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන්වන්න – ගජේන්ද්‍රකුමාර්